ඉතිහාසයේ කිසිම පාලකයෙකු නොකල ලෙස රටේ භූමිය විදේශ රටවලට පවරා දුන්නේ රාජපක්‍ෂ පාලන සමයේ බවත් අද කතා කරන දේශපේ‍්‍රමීන් එදා සිටියේ ඇද යට බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ අදහස් පල කලේ ඉබ්බාගමුව මුස්ලිම් මහා විද්‍යාලයේ පැවති උත්සව සභාවක් අමතමිනි. ආණ්ඩුවක් ලෙස රටේ ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා පවතින නීති රීති යටතේ ගත හැකි උපරිම ක‍්‍රියාමාර්ග ගන්නා බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.
Thursday, July 27, 2017
ඉතිහාසයේ කිසිම පාලකයෙකු රාජපක්‍ෂලා තරම් රට විකුණුවේ නෑ..- ජනාධිපති
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment