විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමට ඇමතිනී විජයකලාත් මාට්ටුයි… වහා පරීක්‍ෂණ ඇරඹේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

විද්‍යා සිසුවිය දුෂණය කර ඝාතනය කිරීමේ සිදුවීමට ඇමතිනී විජයකලාත් මාට්ටුයි… වහා පරීක්‍ෂණ ඇරඹේ..

2015 වසරේ මැයි 13 වන දින යාපනයේදී ශිවයෝගනාදන් විද්‍යා පාසැල් සිසුවිය දුෂණය කර ඝාතන කිරීමේ සිදුවීමේසී එහි ප්‍රධාන සැකකරුවකු වන ස්විස් කුමාර් නමැත්තා ගම්වාසීන් විසින් අල්ලාගෙන කනුවක බැද දමා සිටියදී ඔහු පොලිසියට භාර නොදී රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් විසින් බේරාගෙන ගිය බවට වූ තොරතුරු මත ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙසත් ඒ ගැන විමර්ෂණ ආරම්භ කරන ලෙසත් කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර ඇත.

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහගේ නීතීඥවරුන් විසින් අධිකරණයේ කරුණු දැක්වීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරනු ලැබීය. මෙම සැකකරැු විදුලි කණුවක බැද දමා තිබියදී ඇමැතිනී විජයකලා මහේෂ්වරන් පැමිණ ඔහු බේරාගෙන ගොස් ඇති බව රහස් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඕ සම්බන්ධ වීඩියෝ පටයක් ද එම නීතීඥවරැුන් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad