නිපුණ සහල් අධිපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිරිපාල ගම්ලත් පැදවූ සැප රිය වැලි ලොරියක හැපී කුඩුපට්ටං.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

නිපුණ සහල් අධිපති, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිරිපාල ගම්ලත් පැදවූ සැප රිය වැලි ලොරියක හැපී කුඩුපට්ටං..

නිපුණ සහල් ව්‍යාපාරයේ අධිපති හා පොලොන්නරුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිරිපාල ගම්ලත් මහතා විසින් පැදවූ අති සුඛෝපභොගී මෝටර් රථයක් පොලොන්නරුව බැදිවැව ප‍්‍රදේශයේදී වැලි ප‍්‍රවාහනය කරන ලොරියක හැපී ඇත.

අනතුරින් මෝටර් රථයට දැඩි අලිභ හානි සිදුව ඇති අතර මෝටර් රථයේ ආරක්‍ෂක බැලුන පද්ධතිය ක‍්‍රියාත්මක විම නිසා මන්ත‍්‍රීවරයා අතෙහි සුළු තුවාලයක් පමණක් ලබා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad