ආණ්ඩුවෙන් මසකට කෝටි 20ක් නෙවිල් ප්‍රනාන්දු රෝහලට.. කැබිනටේටුවේ අනුමතයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

ආණ්ඩුවෙන් මසකට කෝටි 20ක් නෙවිල් ප්‍රනාන්දු රෝහලට.. කැබිනටේටුවේ අනුමතයි..

මසකට රුපියල් කෝටි 20ක් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් ප‍්‍රතිපාදන ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉදිරියේදී එම රෝහලද ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ආකාරයටම පාලනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුනු බව කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න කීය.

No comments:

Post a Comment

Post Bottom Ad