පරීක්‍ෂණ සියල්ල අවසන්.. රාජපක්‍ෂලා අත්අඩංගුවට ගන්න සූදානම්..- රාජිත - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 27, 2017

පරීක්‍ෂණ සියල්ල අවසන්.. රාජපක්‍ෂලා අත්අඩංගුවට ගන්න සූදානම්..- රාජිත

රාජපක්‍ෂලා සම්බන්ධයෙන් වූ පරීක්‍ෂණ සියල්ල අවසන් කර ඇති බවත් ඔවුන් සියළු දෙනා නුදුරේදීම අත්අඩංගුයට ගන්නා බවත් සම කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ බව දන්නා නිසා රාජපක්‍ෂලා විසින් රට තුල විවිධ ආකාරයේ කැළඹිළි විරෝධතා ඇති කරවන බවද ඔහු කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් පල කරමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad