ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ම වැලිකඩ පොලිසියේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ම වැලිකඩ පොලිසියේ

ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් අත්අඩංගුවට ගෙන වැලිකඩ පොලිසියට ගෙන ඒමත් සමග, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක්ද එහි පැමින සිටින බව වාර්තා වනවා.

වෘත්තීය සමිති නියෝජිතයින් 17 දෙනකු මේවනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.


No comments:

Post a Comment

Post Bottom Ad