ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ඒ හේතුවෙන් කොළොන්නාව - කොළඹ ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බව වාර්තාවේ.
කැරළි මර්දන ඒකකය සහ ජල ප්‍රහාරක රථ හතරක්ද මේ වන විට එම ස්ථානයට කැඳවා ඇත. ඛනිජ තෙල් සේවකයින් සියලු දෙනා මාර්ගයට පැමිණ විරෝධතාවයක නිරතවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

No comments:
Post a Comment