පුත්තු දෙන්නෙක් ඕස්ට්‍රේලියාවේ. තව පුතෙක් නාවික හමුදාවේ – ඒත් තාත්තා මහපාරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 26, 2017

පුත්තු දෙන්නෙක් ඕස්ට්‍රේලියාවේ. තව පුතෙක් නාවික හමුදාවේ – ඒත් තාත්තා මහපාරේ

දෙමව්පියන් දරුවන් වෙනුවෙන් තමන්ගේ ශ්‍රමය, කාලය, ධනය වැය කරනවා වගේම ඔවුන්ගේ ඇස් දෙක වගේම දරුවන් බලාගන්නවා. එත් දෙමාපියන් වයසට ගියාම දෙමාපියන්ට දවසේ වැඩ කරගන්න වාරු නැති වුණහම අර ඇස් දෙක වගේ බලාගත්ත දරුවෝ දෙමාපියන්ව මහ පාරට ඇදලා දානවා. ඒ වගේම තමයි තමන්ගේ අම්මා තාත්තාට දරුවෝ සළකනවානම් අද මෙතරම් වැඩිහිටි නිවාස පවා බිහිවෙන්නේ නැහැනේ.

අපි මේ කියන්න යන්නේ මුහුණු පොතේ හුවමාරු වූ මෙහෙම අසරණ වූ තාත්තා කෙනෙක් ගැන. පුත්තු 03 දෙනෙක්ගේ තාත්තා කෙනෙක් මේ. පුතාලා දෙන්නෙක්ම ඕස්ට්‍රේලියාවේ. එක පුතෙක් නාවික හමුදාවේ කැප්ටන් කෙනෙක්ලු. ඒත් මේ කෙනෙක්වත් ඔහු ගැන බලන්නේ නැහැ. මේ ඒ තාත්තා ඔවුන් ගැන කඳුලු සළමින් කියා ඇති කතාවයි.


No comments:

Post a Comment

Post Bottom Ad