කොකේන් තොගය සතොසට අයිති නෑ.. කිරිසිදු මට මඩ ගහන අයට මං නඩු දානවා..- බදියුදීන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 25, 2017

කොකේන් තොගය සතොසට අයිති නෑ.. කිරිසිදු මට මඩ ගහන අයට මං නඩු දානවා..- බදියුදීන්

සතොස ගබඩාවකට ගෙන යමින් තිබූ සීනි කන්ටේනරයක තිබූ කොකේන් තොගය සමග සතොස ආයතනයේ කිසිදු සම්බන්ධතාවයක් නැතැයි රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමතිවරයා සදහන් කරයි.

දැනට මේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති කිසිවෙකු සතොස සේවකයින් නොවන බවද පවසන ඇමතිවරයා දියුණු වෙමින් ඇති සතොස ජාලයට හා තමනට ඇතැමුන් මෙම සිද්ධිය හේතු කරගෙන මඩ ගසන බවද කොලඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය. තමනට මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කල පාහිංගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව අධිකරණයේ අපහාස නඩුවක් බවරන බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad