විශ්වාස භංගයෙන් ස්ථිරවම පරාදයි.. ඊට කලින් ඉල්ලා අස්වෙන්න.. එජාපය ඇමති රවීට දන්වයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 30, 2017

විශ්වාස භංගයෙන් ස්ථිරවම පරාදයි.. ඊට කලින් ඉල්ලා අස්වෙන්න.. එජාපය ඇමති රවීට දන්වයි..

ඇමති රවි කරුණානායක සම්බන්ධයෙන් මහ බැංකු බැඳුම්කර මගඩිය ගැන පරීක්‍ෂණ කරන ජනාධිපති කොමිසම හමුවේදී හෙලි වූ කරුණු අනුව විශ්වාස භංගයග් ගෙන ඒමට පෙර නම්බු පිටින් ඉල්ලා අස්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් යෝජනා කර තිබේ.

අදාල විශ්වාස භංගයට ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප හා ඇතැම් එජාප මැති ඇමතිවරුන්ද සහය ලබා දීමට මේ වන විට තීරණය කර ඇති නිසා එම යෝජනාව පාර්ලිමේන්තුවේදී ජයග්‍රහණය කරනු ඇති බැවින් ඊට කලින් ඉල්ලා අස්වීම එජාපයට ගෞරවයක් යයිද එම මන්ත‍්‍රී කණ්ඩායම පෙන්වා දී ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad