ගොඩනැගිල්ල කඩා වැටෙන අවස්ථාවේ එහි සැලකිය යුතු පිරිසක් සිට ඇති අතර මුළු ගණන තවම ගණන් බලා අවසන්ව නැත. සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් කෑගසන හඩ පවා ඇසෙන බව ඉන්දීය වාර්තා සදහන් කර ඇත. මෙම ගොඩනැගිල්ලේ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ද පවත්වාගෙන ගොස් තිබේ. එහි ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පිරිසක් ද සිරවී සිටින පිරිසට අයත් බව සදහන් වේ.

No comments:
Post a Comment