පන්දු 13යි.. ලකුණු 26යි.. තිසර එංගලන්තයේ දස්කම් දක්වයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 29, 2017

පන්දු 13යි.. ලකුණු 26යි.. තිසර එංගලන්තයේ දස්කම් දක්වයි

NatWest t20 Blast තරගාවලියේ Hampshire  කණ්ඩායම හා Gloucestershire කණ්ඩායම අතර පැවැති විස්සයි විස්ස තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය මත ලකුණු 24ක ජයක් ලබාගැනීමට Hampshire  කණ්ඩායම සමත්විය.

Hampshire කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් Gloucestershire කණ්ඩායම පන්දුවාර 19ක් තුළ කඩුලු 05ක් දැවී ලකුනු ක් ලබා ගත්තා. එහිදී නායක මයිකල් ක්ලින්ගර් නොදැවී ලකුණු 101ක් රැස් කිරීමට සමත් වු අතර තිසර පෙරේරා පන්දු 13කදී වේගවත් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් විය.ජයග‍්‍රහණය සදහා ලකුණු ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Hampshire  කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට කඩුලු 03ක් දැවී ලකුණු 121ක් ලබා සිටියහ.



ඒ අනුව Hampshire කණ්ඩායමට ලකුණු 24ක් ජයක් හිමිවිය. එහිදී Gloucestershire  කණ්ඩායම වෙනුවෙන් තිසර පෙරේරා පන්දුවාර 02ක් තුළ ලකුනු 19කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය.

No comments:

Post a Comment

Post Bottom Ad