හදිස්සියක් ආවොත් කාටත් හොරා – අතටම කොන්ඩම් ගෙනත් දෙන – ලංකාවේ අලුත්ම බිස්නස් එක මෙන්න (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

හදිස්සියක් ආවොත් කාටත් හොරා – අතටම කොන්ඩම් ගෙනත් දෙන – ලංකාවේ අලුත්ම බිස්නස් එක මෙන්න (PHOTOS)

හදිස්සියක් උන වෙලාවකට කළබල වෙලා වැඩක් නෑ. ඕන කරන ක්‍රියාමාර්ග ගන්න ඕන. දැන් ශ්‍රී ලංකාවේ ඕනම හදිස්සියකදි කතා කරන්න පුලුවන් ඩිලිවරි සර්විස් එකක් තියනවා කියලා අපිට ආරංචියක් ආවා.

කොළඹ අවට සිටින ඕනෑම කෙනෙකුට හදිස්සියේ කොන්ඩම් එකක් හරි – play gel එකක් හරි අවශ්‍ය උනොත් අන්තර්ජාලය හරහා ඇණවුම් කරලා පැයක් ඇතුලත් තමන් කියන තැනකට (ගෙදරට, කාර්යාලයට ) ගෙන්න ගන්න මේ හරහා පුලුවන් ලු.

කාටවත් ලැජ්ජා නොවෙන විදිහට එන කෙනා අදාළ කෙනාගේ අතටම බඩු බාර දෙන නිසා “කොන්ඩම්” කියන වචනෙට බය කට්ටියට මේ ක්‍රමේ හිතට ගොඩක් ලොකු සහනයක් ලු. කොළඹ අවට හදිස්සිකාරයො ඉන්නවනම් තොරතුරු පහත තියෙනවා.






No comments:

Post a Comment

Post Bottom Ad