ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය හදිසියේම සමලිංගික කොඩිය ඔසවයි! (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය හදිසියේම සමලිංගික කොඩිය ඔසවයි! (PHOTOS)

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය විසින් සමලිංගික අයිතිවාසිකම් සඳහා වූ ජාත්‍යන්තර ධජය සිය තානාපති කාර්යාලයේ ඔසවා තිබේ. ඒ එරට ජාතික ධජයට ආසන්නයෙනුයි.

පසුගිය සමය පුරාම ශ්‍රී ලංකාවේ සමලිංගිකත්වය නිර් – අපරාධකරණයට ලක්කිරීමට සහ සමලිංගික විවාහ නීතිගත කිරීමට අදාළව ව්‍යාපෘති රැසකට බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය දායක වී තිබේ. මෙම සමලිංගික ධජය එසවීම පිළිබඳව බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය නිකුත් කල ටුවිටර් පණිවිඩයක් පහතින් දැක්වේ.




No comments:

Post a Comment

Post Bottom Ad