මුන්දලමේ කුඩු කෝටියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

මුන්දලමේ කුඩු කෝටියයි

රුපියල් කෝටියක් පමණ වටිනාකම ඇති බව කියන හෙරෝයින් මත්කුඩු තොගයක් සමග පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලිසිය කියයි.

මංගලඑළිය ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදි එම තොගය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්කුඩු තොගය නීති විරෝධි ආකාරයෙන් මුහුදු මාර්ගයෙන් බහුදින ධිවර යාත‍්‍රාවකින් ගෙන්වා ඇතැයි ද වෙනත් ප‍්‍රදේශයකට ගෙන යනතෙක් මෙම නිවසෙහි සඟවා තිබෙන්නට ඇතැයිද තොරතුරු ලැබි ඇති බව  පොලිසිය කියයි.

No comments:

Post a Comment

Post Bottom Ad