මහින්ද සුළග බස්නාහිරත් කළඹයි.. බහුතරය ඒකාබද්දයට.. පෙරලිය සූදානම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

මහින්ද සුළග බස්නාහිරත් කළඹයි.. බහුතරය ඒකාබද්දයට.. පෙරලිය සූදානම්..

බස්නාහිර පළාත් සභාවේ බල පෙරලියක් සදහා ඒකාබද්ද විපක්‍ෂ කණ්ඩායම අද දිනයේ රැස්වී සාකච්චා කරන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උපාලි කොඩිකාර මහතා පවසයි.

දැනටමත් සන්ධානයේ බහුතර මන්ත‍්‍රි පිරිසක් ඒකාබද්ධ විපක්‍ෂය සමග සිටින බවද පවසන ඔහු අද පැවැත්වෙන සාකච්චාවෙන් පසු මන්ත‍්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුව සාකච්චා කරන බවද කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad