ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිං ඇමතිවරුන් අලූත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනුවෙන් ජනමත විචාරණයක යාමට ආණ්‌ඩුවට ඇති එකම බාධාව යයි පුරවැසි බලය සංවිධානය චෝදනා කරයි.
මරදානේදී මාධ්‍ය හමුවක් අමතමින් එම සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ ශ‍්‍රීලනිපය ගිය මැතිවරණ දෙකම පරාජයට පත් වූ නිසා ජනමත විචාරණයකට බිය වී ඇති බවයි.
කුමන්ත්‍රණ මගින් නව ව්‍යවස්‌ථාවක් ගෙනෙන්නට බැරි බවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සම්මත කරගෙන මහා ජනමත විචාරණයකට යා යුතු බවත් ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.
Wednesday, May 17, 2017
Home
දේශපාලන පුවත්
යහපාලනයට එකම බාධාව ශ‍්‍රීලනිපයේ ඇමති පිනාලායි..- පිරිමි නර්ස් ජනාධිපතිගේ පක්‍ෂයට අපහාස කරයි..
යහපාලනයට එකම බාධාව ශ‍්‍රීලනිපයේ ඇමති පිනාලායි..- පිරිමි නර්ස් ජනාධිපතිගේ පක්‍ෂයට අපහාස කරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment