ජූලි පළමුවැනිදා සිට සියළු රාජ්‍යතනවලට පැමිණිමට පිටවීමට ඇගිලි සලකුණු යන්ත‍්‍ර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

ජූලි පළමුවැනිදා සිට සියළු රාජ්‍යතනවලට පැමිණිමට පිටවීමට ඇගිලි සලකුණු යන්ත‍්‍ර

එළැඹෙන ජුලි මස පළමුවැනිදා සිට සියළුම රාජ්‍ය සේවකයින් සේවයට පැමිණීම හා පිටවීම සනාථ වන ලෙස ඇගිලි සලකුණු යන්ත‍්‍ර භාවිත කල යුතු බවට රජය තිරණය කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මේ බව චක‍්‍රලේඛයක් මගින් සියලූම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පළාත් ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් හා රාජ්‍ය හා සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප‍්‍රධානීන්ට දන්වා ඇත. 2017 අයවැය යෝජනාවලියේද දැක්වෙන්නේ සියලූ රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩල පැමිණීම හා පිටවීම සටහන් කිරීම සදහා ඇගිලි සලකුණු යන්ත‍්‍ර භාවිත කළ යුතු බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad