ගෝල්ෆේස් මොකක්ද.. හැටන් දික්ඔය මෝදිගේ රැුස්වීමට ලක්‍ෂ ගාණක් සෙනග ආවා..- ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, May 17, 2017

ගෝල්ෆේස් මොකක්ද.. හැටන් දික්ඔය මෝදිගේ රැුස්වීමට ලක්‍ෂ ගාණක් සෙනග ආවා..- ජනපති

ඉන්දීය අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හැටන් දික්ඔය පැවති ජනහමුවට ලක්‍ෂ ගණනක ජනතාවක් පැමිණ සිටි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගොල්ෆේස් පැවති මැයි රැළියට පැමිණි ඔළුගෙඩි ගණනින් පහුවෙනිදාට ආණ්ඩුවක් හදන්න ඇතැමුන් කල්පනා කරගෙන සිටි බවද ඔහු පැවසීය. අරලගංවිලදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad