එච්.බී. සේමසිංහ මහතා උතුරු මැද පලාතේ මෙතෙක් දරන ලද වාරිමාර්ග, ඉඩම්, ග‍්‍රාම සංවර්ධන හා කාන්තා කටයුතු ඇමති ධුරයෙන් ඉවත් කර තිබේ.
එම ධුරය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී සරත් ඉලන්ගකෝන් මහතා පත් කර ඇත. අද ඇමති ධුරයේ දිවුරුම් දුන් ඉලංගකෝන් මහතා පෙරේදා දිනයේදී මහ ඇමතිවරයාට එරෙහිව දිවුරුම් ප‍්‍රකාශයක්ද ලබා දී ඇත.
Wednesday, May 17, 2017
එච්.බී. සේමසිංහ ඇමති ධුරයෙන් ඉවත් කෙරේ.. ඉලංගකෝන් දිවුරයි..
Tags
# දේශපාලන පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන පුවත්
Labels:
දේශපාලන පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment