කුඩු කිලෝ 200 එක්ක අහු වුන – ඩිෆෙන්ඩරේ අයිති මුදලාලිට උදව් කරන – UNP ඇමතිලා දෙන්නා කවුද? (Exclusive) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 16, 2017

කුඩු කිලෝ 200 එක්ක අහු වුන – ඩිෆෙන්ඩරේ අයිති මුදලාලිට උදව් කරන – UNP ඇමතිලා දෙන්නා කවුද? (Exclusive)

පසුගියදා හෙරොයින් කිලෝ 200ක් සමඟ පොලීසිය විසින් අත් අඩංගුවට ගත් ඩිපෙන්ඩර් රථයේ අයිතිකාරයා :මොහමඩ් අශාඩ් මුජහීඩ් නම් මුස්ලිම් ජාතිකයෙකු වන අතර ඔහු දැනට 37/1, කැනල් බෑන්ක් පාර, කලුබෝවිල, දෙහිවල ලිපිනයේ පදිංචිව සිටින පුද්ගලයෙකු වන අතර මුල් ගම ගම්පහ තිහාරිය ප්‍රදේශය වේ.

පසුගිය මහා මැතිවරණයේ දී එජාපය වෙනුවෙන් අත්තනගල්ලේ (ජයග්‍රාහී අපේක්ෂකයින් දෙදෙනෙකු ගෙන්වාගෙන) තමන්ගේ නිවසේ මෙම පුද්ගලයා රැස්වීම් පවත්වා ඇත. දැන් එම දෙදෙනා විසින් මෙම කුඩු ව්‍යාපාරිකයාට එරෙහිව ක්‍රියාත්මක වන පරීක්ෂණ යට ගැසීම සඳහා කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මේ පිළිබඳ තොරතුරු රැසක් දූෂණ විරෝධි සමාජ ක්‍රියාකාරිකයෙකු වන  කීර්ති තෙන්නකෝන් විසින් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබූ අතර එම සටහන පහතින් දැක්වේ.





No comments:

Post a Comment

Post Bottom Ad