Facebook කියන්නේ හැමෝම පාවිච්චි කරන වගේම හැමෝටම නැතුවම බැරි දෙයක් වෙලා. එහි පළවෙන ඇතැම් වීඩියෝ සහ ඡායාරූප ගැන කාලෙන් කාලෙට කතාබහ ඇතිවෙනවා.
මේ දවස් වල ලංකාවේ වැඩි දෙනෙක් කතා කරන්නේත්, හොයන්නේත් ලංකාට පැමිණි අවස්ථාවක නිරුවතින් ජායාරූප ගෙන ඇති විදේශීය කාන්තාව පිළිබඳවයි.
අප ඇය ගැන ටිකක් විස්තර සොයා බලන ලදි..
නමින් Tereza නම් වන ඇය ජර්මන් සම්බවයක් ඇති ඇය චෙක් ජනරජයේ ජිවත් වන්නියක් බවයි දැනගන්නට ලැබෙන්නේ. වෘත්තීයෙන් නිරූපිකාවක් වන ඇය සහ ඇයගේ පෙම්වතා 2011 /2012 ආසන්නත කාලයේදි ලංකාවේ සංචාරය කර ඇති අතර හික්කඩුවේදි මෙම ජායාරූප ගෙන තිබුණා.
Tereza K ලංකාවේදි පමණක් නොව වෙනත් විදේස් සංචාරයන් වලදිත් මෙලෙස ඇයගේ නිරුවතින් ජායාරූප ගෙන ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.
Thursday, August 18, 2016
Facebook එකේ හුවමාරු වෙන නිරුවත් ඡායාරූප වල ඉන්න සුද්දි මෙන්න (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)








No comments:
Post a Comment