ජනපති පවුලට වාරණයක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

ජනපති පවුලට වාරණයක් (VIDEO)

ජනපති පවුලට වාරණයක් (VIDEO)
අද වන විට මෙරට අන්තර්ජාල වෙබ් අඩවි තුලින් වැඩිපුරම නින්දා අපහාස විදින පුද්ගලයා තමන් බවත් ඒ වාර්තාව කිසිවෙකුට බිද දැමිය නොහැති බවත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.
 
ඔහු මේ බව කියා සිටියේ අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සමුළුව අමතමිනි.
 
තම බිරිදට හා දරුවන්ට වෙබ් අඩවි බලන්න එපා යයි දන්වා ඇති බවත් මෙරට වෙබ් අඩවි අසත්‍ය ප්‍රකාශ පළකිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.
 
ජනපතිවරයා අදහස් දැක්වූ එම වීඩියෝව පහතින් 
 

No comments:

Post a Comment

Post Bottom Ad