රැප් ගායක ෆිල්ටිගේ නවතම ගීතය සම්බන්ධයෙන් මේ වන විට කතාබහක් ඇති වී ඇත්තේ ගීතයේ ඇතුලත් විවිධ දර්ශන කිහිපයක් හේතුවෙනි.
එම දර්ශන සදහා රංගනයෙන් දායක වූ ජනප්‍රිය නිරූපණ ශිල්පී නිලූ ටනාෂා මේ සදහා දැඩි කැපකිරීමක් කර ඇති බවද වාර්තා වේ.
ඇය මෙම වීඩියෝ සදහා තාක්ෂණය භාවිතා කරමින් පෙනී සිටිමින් මෙම වීඩියෝවේ නිරුවත් ලෙස නොසිටි බවත් ඒ සදහා අවශ්‍ය සියලු දෑ ඇඳ සිටි බවත් මෙය රංගනයක් පමණක් බවත් අප සමග පැවැසීය.
ඇයගේ ඡායාරූප පහතින්...
Monday, December 19, 2016
Home
ඕපාදුප
fill. t ගේ සරාගී මියුසික් වීඩියෝවේ රගන තරුණිය නිරුවත් දර්ශන සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මෙන්න…
fill. t ගේ සරාගී මියුසික් වීඩියෝවේ රගන තරුණිය නිරුවත් දර්ශන සම්බන්ධයෙන් කළ ප්‍රකාශය මෙන්න…
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)









No comments:
Post a Comment