ෆේස්බුක් හිමිකරු ‘මාර්ක් සකබර්ග්’ ශ‍්‍රී ලංකාවට… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 20, 2016

ෆේස්බුක් හිමිකරු ‘මාර්ක් සකබර්ග්’ ශ‍්‍රී ලංකාවට…

2017 ජූනි මාසයේදී ෆේස්බුක් වෙබ් අඩවියේ හිමිකරු ‘මාර්ක් සකබර්ග්’ මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.

ඔහු ජුනි මස 22 දින කොළඹ හැවුලොක් ක්‍රීඩාංගණයට පැමිණෙයි.

ඊට සීමිත පිරිසක් පමණක් කර ගනු ඇති අතර මුදල් ගෙවා ප‍්‍රවේශපත‍්‍ර ලබා ගත යුතු වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad