පසුගිය රජයේ හිටපු ප‍්‍රභූවරයෙකුගේ පුත‍්‍රයෙකු විසින් මෙරටට ගෙන්වූ බවට සැක කරන අධිබල යතුරු පැදියක් කොළඹ කෙසෙල් වත්තේදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මිලියන හතරක පමණ වටිනාකමින් යුතු මෙම යුතුරු පැදිය සී.සී. 1200ක එන්ජින් ධාරිතාවයකින් යුතුය. යතුරු පැදිය සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු මෙම යුතුරු පැදිය අදාල ප‍්‍රභූ පුතු විසින් තම මිතුරෙකුට දී ඇති බවත් ඔහුද තවත් මිතුරෙකුට දී ඇති බවත් හෙලිව ඇත.
Tuesday, December 20, 2016
රාජපක්‍ෂ යුගයේ ප‍්‍රභූ පුතෙක් ගෙන්වූ යතුරු පැදියක් අත්අඩංගුවට..
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment