කුමාර වෙල්ගමගේ සහෝදරයා වැලිකඩ රිමාන්ඞ්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 20, 2016

කුමාර වෙල්ගමගේ සහෝදරයා වැලිකඩ රිමාන්ඞ්..

හිටපු ඇමති කුමාර වෙල්ගම මහතාගේ සහෝදරයා වන ශෂි වෙල්ගම මහතා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ලබන 22 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

පසුගිය ආණ්ඩුව සමයේදී ලංගම සභාපතිවරයාව සිටියදී ලංගමට අමතර කොටස් ගෙන්වීමේදී රාජ්‍ය මුදල් වංචා කලේ යයි ඔහුට එල්ල වී ඇති චෝදනාවක් මත පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ඔහු අද දිනයේ අත්අඩංගුවට ගනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad