මඩකලපු කළුවන්චිකුඩි මුහුදෙන් අද හමුවූ ගුවන් යානා කොටස් (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

මඩකලපු කළුවන්චිකුඩි මුහුදෙන් අද හමුවූ ගුවන් යානා කොටස් (ඡායාරූප)


මඩකලපු කළුවන්චිකුඩි මුහුදෙන් 
අද හමුවූ ගුවන් යානා කොටස් 
රුසියානු යානයක බවට සැකයක් (ඡායාරූප)


අද උදෑසන මඩකලපුව කළුවන්චිකුඩි - කළුදාවලෙයි මුහුදේ අඩි 15 ක් දිගැති ගුවන් යානයක කොටස් සොයාගෙන තිබුණි. 

දිගු කාලීනව පාසිකුඩා මුහුදේ අභිරහස් ද්‍රව්‍යක් දක්නට ලැබුණ බවත්  ඒ අනුව නාවික හමුදාව විසින් එම ද්‍රව්‍ය නිකුත් කරන්නේ කුමකින්ද යන්න සොයා බැලීමේදී වෙරලේ සිට

කිලෝ මීටර හතක් දුරින් දක්නට ලැබුණු මෙම යානා කොටස් මුහුදෙන් ගොඩගෙන ඇත.

මෙය සොයා ගන්නා ලද නාවික හමුදාව එය රුසියාවේ නිෂ්පාදිත ගුවන් යානයක කොටසක් බව සඳහන් කර ඇත. යානාවේ ත්‍රිකුණාමලය නාවික හමුදා මූලස්ථානයට අද දහවල් ගෙන යන ලදි.


 

(මඩකලපුව - ජවුෆර්කාන්)

No comments:

Post a Comment

Post Bottom Ad