ජනවාරි 01 වනදා සිට ප්‍රමිති සහතිකය නොමැති යතුරුපැදි හිස් ආවරණ වෙළඳපලට නිකුත් කිරීම තහනම් කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසනවා.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ එම ප්‍රමිතිය සහිත යතුරුපැදි හිස් ආවරණ නිෂ්පාදනය සඳහා ලබාදී තිබූ සහන කාලය දෙසැම්බර් 31 වන දිනෙන් අවසන් වන බවයි.
ඒ අනුව ජනවාරි 01 වනදා සිට පරිභෝගික කටයුතු අධිකාරිය විසින් ප්‍රමිති සහතිකය නොමැති යතුරුපැදි හිස් ආවරණ වෙළඳපලට නිකුත් කරන්නන් පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා සඳහන් කළා.
Friday, December 23, 2016
ජනවාරි 01 ඉඳන් හෙල්මට් වලට දඩ
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment