තමිල්නාඩුවේ අම්මා මැරුණා නෙවෙයි මැරුවා (ඡායාරූප) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, December 19, 2016

තමිල්නාඩුවේ අම්මා මැරුණා නෙවෙයි මැරුවා (ඡායාරූප)

මේ කියන්න යන්නේ අපිට ගොඩක් වැදගත් වෙන දෙයක් වෙන්න පුළුවන්. අපි කවුරුත් දන්නවනේ පහුගියදා තමිල්නාඩුවේ අම්මා මියගියා කියලා. ඇත්තටම මේ කියන කෙනා ජයලලිතා නේ .

හැබැයි ජයලලිතා මැරුණා ද මැරුවා ද ? මේ ප්‍රශ්නය තමයි දැන් ගොඩක් ඉන්දියානුවන් අතරේ තියෙන දේ. ජයලලිතා ගේ ලඟින්ම හිටපු AIADMK පක්ෂයේ සසිකලා නටරාජන් කියන කෙනා ජයලලිතාව මැරුවා කියල මේ වෙනකොට ආරංචිය යනවා.

හැබැයි සසිකලා කියන්නේ ජයලලිතාගේ ගොඩක් හොඳ යාලුවෙක්. ඇයි මෙයා ජයලලිතාව මරන්නේ. ඒකට හේතු තියෙනවා. DVD පෙන්නන්න මුලින්ම ජයලලිතාගේ ගෙදරට ගිහිපු සසිකලා ඇයත් එක්ක හොඳට යාළුවෙලා තියෙනවා. ජයලලිතත් විවාහ වෙලා නැති නිසා පාලුවෙන් ඉඳල තිබ්බේ .

ඒ නිසා සසිකලාගේ යාළුකම ගොඩක් ශක්තියක් වෙලා තියෙනවා. ජයලලිතාට අම්මා කියනවා වගේ සසිකලා  තමිල්නාඩුවේ පිළිගන්නේ චින්නම්මා නැත්තම් පුංචි අම්මා කියල.. එයාටත් ඒ තරමට මිනිස්සු ආදරෙයි. පස්සේ ජයලලිතා එයාගේ ආණ්ඩුවට ශෂිකලාව දාගත්ත. පස්සේ කාලෙක මුදල් වංචා කරාට සසිකලාට චෝදනා එල්ල වෙලා තියෙනවා.

මේක ගැන ජයලලිතා එයාගෙන් අහන කොට සසිකලා ප්‍රතික්ෂේප කරලා තියෙනවා උත්තර දෙන්න. මේ නිසා ජයලලිතා සහ සසිකලා අතර තිබ්බ යාළුකම නැතිවෙලා තියෙනවා. හැබැයි ටික කාලෙකින් මේ දෙන්නා යාළුවෙලා. ඔය වගේ කිහිප පාරක් මේ දෙන්න තරහ වෙලා යාලු වෙලා තියෙනවලු. 


කොහොමහරි වංචා සිද්ධිය දරුනුවටම ගිහිපු අවස්ථාවක නිවසේ පඩි පෙලේ ඉඳල සසිකලා විසින් ජයලලිතාව තල්ලු කරලා තියෙනවා රණ්ඩුවක් වෙලා. පස්සේ තුවාල වුන ජයලලිතාව ඇපලෝ රෝහලටත් නිවස තුල රඳවාගෙනත් බෙහෙත් කරලා තියෙනවා. ඊට පස්සේ මියගියා කියල තමයි ආරංචි වෙන්නේ. 

කොහොම වුනත් ඉන්දියාවෙන් එන තොරතුරු වලට අනූව නම් ජයලලිතා මැරිලා තියෙන්නේ දැන් මාස දෙකකට වගේ උඩදී.හැබැයි ඒ දේ කාටවත් කියලා නෑ. කොහොමහරි ඉතින් මේ කිව්ව කතාව ඇත්ත වෙන්නත් පුළුවන්. මොකද ජයලලිතාට තිබ්බ නඩුව දැන් සසිකලාට හැරිලා තියෙන නිසා.

ඇත්තටම ජයලලිතා මැරුණාද මැරුවාද ? ඒක තවමත් රහසක් !!!!







Courtasy : Newsnow.lk

No comments:

Post a Comment

Post Bottom Ad