මඩකලපු වෙරළෙන් සැකසහිත ගුවන් යානා කොටස් හමුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 23, 2016

මඩකලපු වෙරළෙන් සැකසහිත ගුවන් යානා කොටස් හමුවෙයි


අද 23 උදෑසන මඩකලපුව වෙරළ තිරයට ගුවන් යානා කොටස් කිහිපයක් ගොඩගසා තිබුණැයි ආරංචියක් ලැබී තිබේ. 

මඩකළපුව - කලවංචිකුඩි,

කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයේ උදෑසන වැඩ ඇරඹූ ධීවර ප්‍රජාවට මෙම කොටස් දැරක ගන්නට ලැබී ඒ බව පොලෙිසියට දන්වා තිබුණ පසුව  ගොඩගසා තිබුණු ගුවන්යානාවක යයි සැකකෙරෙන කොටසක් බව පොලිසිය හඳුනාගෙන ඇත.

කලවංචිකුඩි පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:

Post a Comment

Post Bottom Ad