හිටපු ලංගම සභාපති යළි රිමාන්ඩ් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, December 22, 2016

හිටපු ලංගම සභාපති යළි රිමාන්ඩ්

හිටපු ලංගම සභාපති යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 125ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ලංගම සභාපතිවරයා හා ගමනාගමන මණ්ඩලයට දුනු සැපයුම්කරු ලෙස කටයුතු කළ නන්දන ප්‍රියන්ත ලබන 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (22) නියෝග කළේය.

දෙවැනි සැකකරු වන නන්දන මෝටර්ස් අධිපති නන්දන ප්‍රියන්ත සම්බන්ධයෙන් අධිකරණයට දීර්ඝ කරුණු දැක්වීමක් කළ ඔහුගේ නිතිඥවරයා සුවිශේෂී කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලූ අතර ඇප සලකා බැලීම දෙසැම්බර් 26 වැනිදාට කල් තැබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad