ආණ්ඩුව අයවැය දිනුවේ ලක්ෂ 5 ගාණෙ බෙදලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, December 18, 2016

ආණ්ඩුව අයවැය දිනුවේ ලක්ෂ 5 ගාණෙ බෙදලා


එළැඹෙන 2017 වසර සදහා වූ අයවැය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබුවේ මුදල් චෙක්පත් බෙදීමෙන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. 

ඔහු මේ බව කියා සිටියේ ඊයේ ඒකාබද්ධ විපක්‍ෂය විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“අය වැයට දවසක් තියලා පාර්ලිමේන්තුව ඇතුළේ චෙක් පත් බෙදලා.. ලක්ෂ 5 යි ලක්ෂ 2යි.. මේ මන්ත්‍රීවරුන්ට සන්තෝසම් දීලා සම්මත කරගත්ත තුනෙන් දෙකක අය වැයක් කියන එක මේ ආණ්ඩුවට කියන්න ඕන” යැයි හෙතෙම පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad