රුසියානු ආරක්ෂක අමාත්‍යංශයට අයත් ගුවන් යානයක් සයිබිරියාවේදී අනතුරකට ලක් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
අනතුර සිදු වන අවස්ථාවේ යානය තුල මගින් 32 දෙනෙකු ගමන් ගනිමීන් සිට ඇති අතර ඉන් පුද්ගලයන් 27 දෙනෙකු ජිවිතක්ෂයට පත් වී ඇති බව එම වාර්තා වැඩි දුරටත් පවසයි.
Monday, December 19, 2016
මගීන් 32 ක් සමග රුසියා ගුවන් යානයක් අනතුරට ලක්වේ
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment