පාසල් දෙකක සිසු ගැටුමක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 13, 2016

පාසල් දෙකක සිසු ගැටුමක් (VIDEO)

පාසල් දෙකක සිසු ගැටුමක් (VIDEO)
හොරණ නගරාසන්නයේ ප්‍රසිද්ධ පාසල් දෙකක සිසුන් දෙපිරිසක් ඊයේ (12) පස්වරුවේ ගැටුමක් ඇති කරගෙන තිබේ. ඊයේ පාසල් වේලාවෙන් පසු හටගත් මෙම ගැටුමෙන් තුවාල ලැබූ එක් සිසුවෙක් රෝහල්ගතකර ඇති බවද වාර්තා වේ. 

හොරණ බස් නැවතුම්පොල ඉදිරිපිට සහ එක් පාසලක් ඉදිරිපිට දී මෙම සිසුන් දෙපිරිස ගැටුමක් ඇතිකරගෙන ඇති අතර ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad