අගමැතිවරයාගේ භාවිතය සඳහා රුපියල් මිලියන 600ක වියදමින් වාහන දෙකක් ගැනීමට සූදානම්වන බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක් වූ හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසුවේ ය. අමාත්‍යවරයා පැවසූවේ අගමැති ආරක්ෂක අංශයේ ඉල්ලීම මත වෙඩි නොවදින රථ දෙකක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බවයි.
එම රථ දෙකේ වටිනාකම රුපියල් මිලියන 128 ක් වන අතර එය අගමැතිවරයාගේ පෞද්ගලික ඉල්ලීම මත සිදුවන්නක් නොවන බව ද ප්‍රනාන්දු මහතා පැහැදිලි කළේ ය.

No comments:
Post a Comment