ශ්‍රී ලංකන් ගුවන් සමාගම සතු ගුවන් යානා හතරක් අලෙවි කිරීමට රජය තීරණය කර ඇතැයි රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමසිංහ මහතා පවසයි.
ඒ350 වර්ගයට අයත් ගුවන් යානා හතරක් මෙලෙස අලෙවි කිරීමට තීරණය කර ඇති අතර එම ගුවන් යානා හතරින් එක් ගුවන් යානාවක් මේ වන විටත් කල්බඳු සමාගමකට අලෙවි කර ඇතැයිද නියෝජය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මෙවැනි විශාල ගුවන් යානා අවශ්‍ය නොමැති බවත් මෙවැනි යානා දිගු දුර ගුවන් ගමන් සඳහා අවශ්‍ය යානා බැවින් දැනට එවැනි ගුවන් යානා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අවශ්‍ය නොමැති බවත් හෙතෙම විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
2009න් පසු ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ලාභ ලබා නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. පසුගිය රජය සමයේ ඒ350 වර්ගයට අයත් ගුවන් යානා 4ක් ලබා ගැනීමට ඇනවුම් කර තිබිණි.
(රොයිටර්)

No comments:
Post a Comment