පසුගිය මාස කිහිපයේ වඩාත් කතාබහට ලක්වු බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද පසුව මංගල සමරවීර ඇතුලු යහපාලන පොන්සින් සමග නිදිවැද,සිරිසේනගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය බවට පත්ව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වගකී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායකගේ උගත් කමේ තරම් නියමේටම් දැන් තහවුරු වි තිබේ.
දඹුල්ල රෝහලේ මකුණු කරදරය බලන්න ආණ්ඩුකාරවරිය දඹුල්ල රෝහලට පැමිණ මාධ්යවේදීන්ට දුන් අපුරු පිළිතුරු.
මධ්යම පළාත් ආණ්ඩුකාර වරිය වන නිලුකා ඒකනායක ඊයේ දඹුල්ල රෝහලට පැමිණියේ රෝහලේ පැතිර ගොස් ඇති මකුණු වසංගතය මර්ධනය කරන ආකාරය නිරීක්ෂණය කිරීම සදහා වන අතර පසුව මාධ්යවේදීන් ආණ්ඩු කාර වරියගෙන් කරුණු විමසීමක් කළහ ,
තමන් පැමිණි කාරනාව ලෙස කිවේ මාධ්ය මගින් දැක පැමිණි බවය ,මකුණු මර්ධනය ඉතා සාර්ථක බවද කීවාය ,එය සිදුකරන ආකාරය කුමක්දැයි අප විමසීමේදී කිවේ..
දියුණු තාක්ෂනය යොදාගෙන කෘමිනාශක කොලබ මහරෝහලේ කරන ආකාරයට කරන බව කීවාය .නැවත අප විමසීමක් කලේ තුවාල කරුවන් සිටින වාට්ටු වලට යොදන කෘමි නාශකය කුමක්ද යන්නය ,ඊට පිළිතුරු දුන් ඇය කිවේ කෘමිනාශක යොදන්නේ නැති බවත් ජීවානුහරණය කරනලද දුමක් බවය ,මකුණු මර්ධනය සදහා කොපමණ මුදලක් වියදම් යනවාදැයි අප විමසීමේදී ආණ්ඩුකාර වරිය කිවේ සමාවෙන්න මා එම මුදල ගැන නොදන්නා බවය ,පසුව අසල සිටි අධ්යක්ෂ වරයකු පවසන බව කියා රු හාරලක්ෂ තිස්දෙදාහක් බව කීවාය.
Tuesday, May 10, 2016
දඹුල්ල රෝහලේදි රෙද්ද කඩාගත් සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් නිලුකා ඒකනායක(Video)
Tags
# අනාවරණ
Share This
About විගස පුවත් I Vigasapuwath
අනාවරණ
Labels:
අනාවරණ
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment