ශ්‍රී ලංකාවට ජය අහිමි වෙයි ද? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 10, 2016

ශ්‍රී ලංකාවට ජය අහිමි වෙයි ද?

එළැඹෙන 19 වැනි දා ශ්‍රී ලංකාව සමග ආරම්භවන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා තම කණ්ඩායම හොඳ සූදානමක පසුවන බව එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් සඳහන් කරයි.

2014 වසරේ පැවති ටෙස්ට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර අවස්ථාවක් ලබා නොදෙන බව ඔහු කියා සිටියේ ය. ඒ සඳහා එංගලන්ත කණ්ඩායම මේ වනවිට හොඳ පුහුණුවක පසුවන බව ද ජේම්ස් ඇන්ඩර්සන් සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad