ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ක්‍රිස් ගේල් පසුගියදා පැවති IPL තරඟාවලිය අතරමැදදී හදිසියේ තම මව්රට බලා පිටත් විය.
ඒ තම කුළුඳුල් දියණියගේ උපත නිසා ඔහු පිය පදවිය ලැබූ නිසයි.
ඔහු තම දියණිය වන "Blush" ගේ උපත නිසා සතුටට පත්වන බවත් ඇය නිසා තම බිරිඳ වන නටාෂාට සැබෑවටම සුබ මව්වරුන්ගේ දිනයක් යැයි කීමට හැකිවූ බවත් සඳහන් කරමින් ඔහු කුළුඳුල් දියණියගේ ඡායාරූපයක් තම ෆේස්බුක් පිටුව වෙත එක්කර තිබේ.
එම ඡායාරූප පහතින්...
Tuesday, May 10, 2016
පියෙකු වුණ ක්‍රිස් ගේල් Facebook දැමූ පින්තූරය (PHOTOS)
Tags
# ඕපාදුප
Share This
About විගස පුවත් I Vigasapuwath
ඕපාදුප
Labels:
ඕපාදුප
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)





No comments:
Post a Comment