දඩකොලයක් නිසා පොලිස් නිලධාරියෙකු හා රියදුරෙකු අතර උණුසුම් වචන හුවමාරුවක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

දඩකොලයක් නිසා පොලිස් නිලධාරියෙකු හා රියදුරෙකු අතර උණුසුම් වචන හුවමාරුවක් (VIDEO)

නොච්චියාගම රෝහල ඉදිරිපිට වාහනයක් නවතා ගිය රියදුරෙකුට පොලිස් නිලධාරියෙකු විසින් දඩකොලයක් ලබා දීමත් සමඟ පොලිස් නිලධාරියා සහ රියදුරා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

එහිදී පොලිස් නිලධාරීයා සඳහන් කර ඇත්තේ “අපිට ලියන්නත් පුළුවන් නොලියන්නත් පුළුවන් ඒක අපේ අභිමතය‘

එම සංවාදය ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න...


 

No comments:

Post a Comment

Post Bottom Ad