ඩේල් ස්ටේන් මරණයට පොකුණට පනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

ඩේල් ස්ටේන් මරණයට පොකුණට පනී

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටෙයින් (Dale Steyn) භයානක අභියෝග වලට මුහුණ දෙන්න සෑහෙන්න කැමති පුද්ගලයෙක්.

පහුගිය දවස්වල ඩේල් ස්ටේන් සිම්බාබ්වේ සංචාරය කරද්දි ‘‘මරණයේ පොකුණ“ නැමැති ස්ථානයට ගොස් තිබුණා. එය පිහිටා ඇත්තේ වික්ටෝරියා දිය ඇල්ලට ඉහළින්.

එතනදි තමයි ඩේල් ස්ටෙයින් යාළුවෝ එක්ක මරණයේ පොකුණට පැනලා තියෙන්නේ. මේකෙන් ඩේල් ස්ටේන්ගේ ජීවිතේට හානියක් වුණේ නැතත් විදෙස් මාධ්‍ය නම් කියන්නේ මේ ස්ථානයේදී කිහිපදෙනෙක් මිය ගිහින් තියෙනවා කියලයි.



No comments:

Post a Comment

Post Bottom Ad