මහකනදරාවට ආපු ටොනේඩෝවකට හසුවී කාන්තාවන් දෙදෙනෙකු උඩ යයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

මහකනදරාවට ආපු ටොනේඩෝවකට හසුවී කාන්තාවන් දෙදෙනෙකු උඩ යයි

මහකනදරාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ වැව අසළදී කාන්තාවන් දෙදෙනෙක්ද ටොනඩෝවකට හසුවී තිබෙනවා.. සිද්ධියෙන් එක් කාන්තාවක් වැව් බැම්මට උඩින් ගොස් වතුරට වැටුණු බවයි ඇයගේ මව පවසන්නේ.

අනෙක් කාන්තාව වැව ළඟ වැටුණු බවයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් මේවන විට කාන්තාවන් දෙදෙනාම මිහින්තලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අප වාර්තාකරු පවසා සිටියා. එමෙන්ම සතුන් කිහිප දෙනෙකුට මියගොස් ඇති අතර එහි තිබු කුඩා කඩ 03ක්ද ටෝනාඩෝවෙන් විනාශ වී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad