ජපන් කාර් අලෙවිය නවතී.. සමස්ථ වෙළඳාම ඉන්දීය මරුටි අල්ලා ගනී.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, May 9, 2016

ජපන් කාර් අලෙවිය නවතී.. සමස්ථ වෙළඳාම ඉන්දීය මරුටි අල්ලා ගනී..

ගිය අවුරුද්දක කාලය තුල මෙරටට ආනයනය කරන ඉන්දීය මෝටර් රථ ප‍්‍රමාණය ඉහල ගොස් ඇති බව මහ බැංකු වාර්තා පවසයි.

එහිදී ඉන්දීය මෝටර් රථ ආනයනය 565.6%කින්, යතුරු පැදි 15.5%කින්, ත‍්‍රිරෝධ රථ 56%කින් ඉහල ගොස් ඇතැයි එම වාර්තා දක්වයි.

මේ අතර ජපාන, යුරෝපීය හා වෙනත් රටවල වාහන ආනයනකරුවන් විසින් වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා පසුගියදා කියා සිටියේ වාහන අලෙවිය දරුණු ලෙස පහල බැස ඇති බව සඳහන් කරමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad