ඉන්දීය සරාගී නිළියක් වන සනී ලියෝන් රංගනයෙන් දායක වූ නවතම චිත්‍රපටය වන One Night Stand චිත්‍රපටය පසුගිය 06 වැනිදා එළිදැක්වීමට නියමිතව තිබුණත් ඒ පිළිබඳව කිසිදු ආරංචියක් තවමත් මාධ්‍ය වෙත ලැබී නොමැති බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් විසින් නියම කළ දිනය පසුවී මේ වනවිට දින 04ක් ගෙවී ඇතත් එහි ආදායම හෝ වියදම පිළිබඳව ද මේ වනවිට කිසිදු වෙබ් අඩවියක් හෝ ඉන්දියානු පුවත්පතක් ද වාර්තා නොකරන බව සඳහන් වෙනවා.
එහි වීඩියෝව පහතින්....

No comments:
Post a Comment