මර්වින්ගෙන් විශේෂ මාධ්‍ය හමුවක් (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 14, 2016

මර්වින්ගෙන් විශේෂ මාධ්‍ය හමුවක් (VIDEO)

අනිද්දා (16) උදෑසන 10ට මහජන පුස්තකාලයේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය.


එමෙන්ම තමා විසින් පවත්වන මෙම විශේෂ මාධ්‍ය හමුව රටට අවශ්‍ය මාධ්‍ය හමුවක් බවයි ඒ මහතා අවධාරණය කළේ. මර්වින් සිල්වා මහතා අද (13) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවනු ලැබූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ FCIDය මීට පෙර ස්ථාපිත වූවා නම් දේශපාලනඥයින් හොරු හෝ මිනීමරුවන් නොවීමට ඉඩ තිබූ බව යි.

වීඩියෝව පහතින්....

No comments:

Post a Comment

Post Bottom Ad