සුරූපිණියක් ක්‍රිස් ගේල්ගෙන් රැයක් ඉල්ලයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, May 7, 2016

සුරූපිණියක් ක්‍රිස් ගේල්ගෙන් රැයක් ඉල්ලයි (PHOTOS)

ජැමෙයිකානු ජාතික ක්‍රිස් ගේල් කියන්නේ ලොව වටේ විශාල ප්‍රේක්ෂකයින් පිරිසකගේ ආදරය දිනා සිටින ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ඒ අතරින් ගැහැණු පාර්ශවයේ ආකාර්ෂණ ඔහු වැඩිවශයෙන් ලබා ගැනීමට සමත් වෙලා තිබෙනවා. මෑතකදී ඒ අතර සිටින සුරූපී තරුණියක් ගේල්ට යෝජනාවක් කර ඇති බව වාර්තා වෙනවා.

ඇය විසින්  “තමන් සමඟ රාත්‍රියක් ගත කිරීමට පැමි‍ණෙන ලෙස”  ක්‍රිස් ගේල්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ ආරාධනයට ක්‍රිස් ගේල් විසින් අපූරු උත්තරයකුත් දී ඇති බවයි වාර්තා වෙන්නේ.

ක්‍රිස් ගේල් ඊට පිළිතුරු දෙමින් කියා තිබෙන්නේ ඇයට තමාගේ   ”  බිල ගෙවන්න පුළුවන්නම්”  කිසි ප්‍රශ්නයන් නෑ කියලයි. මේ ඉල්ලීම කරලා තියෙටන්නේ ගේල්ගේ ට්විටර් ගිණුම හරහායි.

එම ගිණුමේ සටහන් සහ ගේල්ගේ ඡායාරූප කිහිපයක් පහතින්....

9941_2 chrisfb-story_647_010516053752 chris-gayle_u63a15dme2pz1kiyxxat3e8w0 chris-gayle-partying-with-hot-girls-2 chrisgaylepartym20130922ws chris-gayle-photoshoot-600x450 dKcGRzsaYY1-wYGB7QWOjDl72eJkfbmt4t8yenImKBVvK0kTmF0xjctABnaLJIm9 sportsgaylebravocarnivalgirls-600x400 Watch-Chris-Gay11961
1 2 3

No comments:

Post a Comment

Post Bottom Ad