තරුණියකගේ ලිංගික ප්‍රදේශයෙන් දිවක් මතුවෙයි (PHOTOS) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, May 6, 2016

තරුණියකගේ ලිංගික ප්‍රදේශයෙන් දිවක් මතුවෙයි (PHOTOS)

27 හැවිරිදි තරුණියක් ඇගේ යෝනි ප‍්‍රදේශයෙන් සති දෙකකට ආසන්න කාලයක් තිස්සේ දැඩි දුගඳක් හැමීමට පටන් ගත් නිසා වෛද්‍ය සහාය ලබා ගැනීමට වෛද්‍යවරයෙකු හමුවීමට ගොස් තිබෙනවා.

ඇය සිතා ඇත්තේ බැක්ටීරියා අසාදනයක් නිසා තමා තුළින් එම දුඟද හමන බවයි. නමුත් වෛද්‍යවරයා ඇයව පරික්ෂා කොට ඇති අතර ඔහුගේ වසර 30ක වෛද්‍ය ජිවිතයේ කිසිම දිනක දැක නොතිබූ දෙයක් ඔහු දුටු බවයි වෛද්‍යවරයා පවසා තිබෙන්නේ. 

වෛද්‍යවරයා කුඩා කාචයක් දමා බැලූවිට උලක් වැනි යමක් යෝනිය තුල තිබෙන අයුරු දැක ඇති අතර එය ඉවත් කිරීමට උත්සාහ කළත් නොහැකි වූ නිසා ඇයව ශල්‍යකර්මයකට ලක් කොට ඇත. සැත්කමෙන් පසු  පසු වෛද්‍යවරයා ඇගේ යෝනි මාර්ගය තුළ තිබී සියල්ලන් පුදුමයට පත් කරමින් ගව දිවක් එලියට ගෙන තිබේ.

එම ගව දිව ඇගේ යෝනිය තුලට ගිය ආකාරය දැන ගැනීමට එහි සිටි සියල්ලන්ටම පුදුමයට කාරණයක් වී ඇති අතර ඇය ද පවසා ඇත්තේ තම යෝනියට ගව දිවක් ඇතුළු වූ ආකාරයක් ගැන ඇය කිසිම දෙයක් නොදන්නා බවයි. නමුත් ඇය සති 02කට පෙර සාදයකට ගිය බවත් එහිදී දැඩිව මත් පැන් පානය කර සිටිය දී තම පෙම්වතා ඇයට අමුතු යෝජනාවක් කළ බවත් ඇය පවසා තිබෙනවා.

ඇගේ පෙම්වතා ඇයත් සමග අලූත් අත්හදා බැලීමක් කිරීමට උත්සාහ කර ඇති අතර ඒ සඳහා ඇගේ පෙම්වතා යොදාගෙන තිබුණේ ශිතකරණයෙන් ගත් ගව දිවකි. ඒ අනුව පෙම්වතා ගවයෙකුගේ දිවක් යොදා ගනිමින් ඇයත් සමග ලිංගික සතුටක් ලබා තිබු අතර දැඩි බිමත්කම නිසා ඇයට මේ කිසිවක් පැහැදිලි වී තිබී නැහැ.

එම ගව දිව යෝනි මාර්ගයේ සිර වී සති දෙකක පමණ කලක් තිබීම පිළිබඳව වෛද්‍යවරුන් පවා පුදුම වී ඇත. එමඟින් ඇයට දරුණු නොවන ආසාදනයක් බෝවී තිබුණු අතර දැන් එයින් සුවය ලබමින් සිටිනවා.
මෙම තරුණිය මේ සිද්ධිය රහසක්ව තබා ගැනීමට උත්සාහ කල නමුත් තවත් තරුණියන් මෙවැනි දේවලින් බේරා ගැනීම සඳහා මේ කතාව ප‍්‍රසිද්ධ කිරීමට ඇය විසින් අවසර දී ඇත.

එම පුවත විදෙස් මාධ්‍ය වාර්තා කළ අයුරු පහතින්....

article-2622259-1DA4225C00000578-140_634x440 COW-TONGUE-INJURY

No comments:

Post a Comment

Post Bottom Ad