ශ්‍රී ලංකාවේ වෙසෙන ද්‍රවිඩ ජනතාව සඳහා ඊළමක් වෙනුවෙන් තමන් දිගටම කටයුතු කරන බව සඳහන් වන වගන්තියක් තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත්ව සිටින එහි ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහා ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.
ඇගේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ (05) එළිදැක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
එහි අදාළ ප්‍රකාශය සඳහන් කර ඇති අතර එසේම තමිල්නාඩුවේ කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික සරණාගතයින්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදීම සඳහා ඉන්දීය මධ්‍යම රජයට බලපෑම් කරන බව ද ජයලලිතා මහත්මිය එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇත.

No comments:
Post a Comment