දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිදුවන අනවසර පතල් කැණීම් වැළැක්වීම සදහා වෙනම පොලිස් කණ්ඩායමක් යෙදවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබා දී තිබේ.
ඒ මහතා මේ බව කියාසිටියේ ඊයේ (07) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගී වූ අවස්ථාවේදීය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති කිත්සිරි දිසානායක මහතා, වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ඉහළ නිලධාරින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ඡායාරූප පහතින්....

No comments:
Post a Comment